සුපිරි 6 වටය අද ආරම්භ වේ

576

2023 ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියට සුදුසුකම් ලැබීමේ තරගාවලියේ සුපිරි 6 වටයේ තරග ආරම්භ කරමින් සත්කාරක සිම්බාබ්වේ කණ්ඩායම හා ඕමානය අතර තරගය අද (29 වැනිදා) පැවැත්වේ.

ශ්‍රී ලංකා වේලාවෙන් දහවල් 12.30ට බුලවායෝ හි දී එම තරගය ආරම්භ වීමට නියමිත වේ.

සුපිරි 6 වටය යටතේ ශ්‍රී ලංකාව ක්‍රීඩා කරන පළමු තරගය හෙට (30) නෙදර්ලන්තයට එරෙහිව පැවැත්වේ.

advertistmentadvertistment
advertistmentadvertistment