චමරි ප්‍රමුඛ කණ්ඩායම  අද පාකිස්තානයට

226

පාකිස්තානයේ පැවැත්වෙන පන්දු වාර විස්සයි විස්ස තරග තුනක් සහ එක්දින ජාත්‍යන්තර තරග තුනක් සඳහා සහභාගී වීම පිණිස ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම අද (19 දා) දිවයිනෙන් පිටත්ව යෑමට නියමිතය.

 චමරි අතපත්තු ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමට නායකත්වය ලබා දෙන්නීය.

 පුහුණුකරුවන් සහ නිලධාරීන් ඇතුළු 23 දෙනෙකු පකිස්ථානය බලා යන සංචිතයට ඇතුළත් වේ.

advertistmentadvertistment
advertistmentadvertistment