සෞදිය ගෘහ සේවා ගාස්තු අඩු කරයි

4748


ගෘහ සේවකයන් ලෙස බඳවා ගැනීමේදී අය කරනු ලබන ගාස්තු අඩු කිරීමට සෞදි අරාබිය තීරණය කර තිබේ.

ඒ අනුව පිලිපීනය සඳහා සෞදි රියාල් 15,900 සිට 14,700 දක්වා ද ශ්‍රී ලංකාව සඳහා සෞදි රියාල් 15,000 සිට 13,800 දක්වා ද බංග්ලාදේශය සඳහා සෞදි රියාල් 13,000 සිට 11,750 දක්වා ද කෙන්යාව සඳහා සෞදි රියාල් 10,870 සිට 9,000 දක්වා ද උගන්ඩාව සඳහා සෞදි රියාල් 9,500 සිට 8,300 දක්වා සහ ඉතියෝපියාව සඳහා සෞදි රියාල් 6,900 සිට 5,900 දක්වා බඳවා ගැනීමේ ගාස්තු පහළ දමා ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment