හංසනීගෙන් නව වාර්තාවක්

159

තායිලන්තයේ පැවැත්වෙන ලෝක ශූරතා බර ඉසිලීමේ තරගාවලියේදී කිලෝග්‍රෑම් 49 බර පන්තියෙන් නව ශ්‍රී ලංකා වාර්තාවක් පිහිටුවීමට හංසනී ගෝමස් සමත්විය.

හංසනී ගෝමස් ස්නැච් ක්‍රමයට කිලෝග්‍රෑම් 76ක බරක් ඔසවමින් නව ජාතික වාර්තාවක් පිහිටුවීමට සමත්වු අතර මෙය ඔලිම්පික් සුදුසුකම් ලැබීමේ තරගාවලියක් වේ.

advertistmentadvertistment
advertistmentadvertistment