හදිසි දුම්රිය වර්ජනයක්

334


දුම්රියනියාමකයින්,ස්ථානාධිපතිවරුන් සහ රියැදුරන් මේ වන විට වහාම ක්‍රියාත්මක වන පරදි වැඩවර්ජනයක් ආරම්භකර ඇත.සේවයට වාර්තා කිරීමට ඉන්ධන ලබාදෙන ලෙස දුම්රිය දෙපාර්තුමේන්තුවෙන් කළ ඉල්ලීමට නිසි ප්‍රතිචාර නොදැක්වීම නිසා ඔවුන් මෙලෙස වැඩවර්ජනයක් ආරම්භ කර ඇත.මේ සම්බන්ධව දුම්රිය දෙපාර්තුමේන්තුව පවසන්නේ මේ වන විට ඔවුනට අවශ්‍ය ඉන්ධන ලබාදීමට පියවර ගෙන ඇති බවය.

advertistmentadvertistment
advertistmentadvertistment