හමුදාවේ 58 දෙනාට එරෙහිව ජගත් අධිකරණ පද්ධතිය ක්‍රියාත්මක කරන්න

278

බැචලේ රටවල් 47 කින් ඉල්ලයි

ශ්‍රී ලංකාවේ හමුදා නිලධාරීන් 58 දෙනකු අත්අඩංගුවට ගැනීමට මානව ජගත් අධිකරණ පද්ධතිය ක්‍රියාත්මක කරන ලෙස ජිනීවා මානව හිමිකම් කොමසාරිස් මිචෙලි බැචලේ රටවල් 47ක ජනපතිවරුන්ගෙන් ඉල්ලා ඇත.

ශ්‍රී ලංකා රජය එම හමුදා නිලධාරීන්ට එරෙහිව ක්‍රියාකර නැතැයි ඇය පවසා තිබේ. ජගත් අධිකරණ පද්ධතිය ක්‍රියාත්මක කරන ලෙස ඇය ඉල්ලා සිටියේ මුල්වරටය.

මේ අනුව ඉන්දියාව, පාකිස්තානය, රුසියාව, චීනය, බංග්ලාදේශය හැර අනිකුත් සියලු රටවල මෙරට හමුදා නිලධාරීන්ට සංචාරය කළ නොහැක.

කීර්ති වර්ණකුලසූරිය

advertistmentadvertistment
advertistmentadvertistment