‘හවාලා’ නියාමනය කරන්න – මහ බැංකුව මුදල් අමාත්‍යාංශයට කියයි

107

අවිධිමත් විදෙස් මුදල් හුවමාරුව සිදුවෙන හවාලා ක්‍රමවේදය නියාමනය කරන ලෙස මහ බැංකුව විසින් මුදල් අමාත්‍යාංශයට දැනුම් දී ඇත.

මේ සම්බන්ධව ඉතා ඉක්මනින් නියාමන ක්‍රමවේදයක් ක්‍රියාත්මක වනු ඇතැයි පැවසූ ශ්‍රී ලංකා මහ බැංකුවේ උසස් නිලධාරියෙක් හවාලා ක්‍රමවේදය තහනම් කිරීමට අපේක්ෂා නොකරන බව ද සඳහන් කළේය.

ශ්‍යාම් නුවන් ගනේවත්ත

advertistmentadvertistment
advertistmentadvertistment