හාලිඇල තවත් නායයෑමක්

58

හාලිඇල නගර මධ්‍යයට විශාල පස් කන්දක් කඩාවැටී නායයෑමක් සිදු වී කුඩා වෙළෙඳ සල් දෙකකට ද හානි සිදු විය. එහි සිටි දෙදෙනා එළියට පැන දිවි ගලවා ගෙන ඇත. ඒ සමගම වෙළෙඳ සල් පහක් ද ඉවත් කෙරිණි. හාලිඇල පොලිසිය මාර්ගයේ ආරක්ෂාවට කටයුතු යෙදීය.

හපුතලේ – බුවනෙක නයනානන්ද

advertistmentadvertistment
advertistmentadvertistment