හොකි ලීග් ශූරතාව මාස් හෝල්ඩිං සමාගමට

107

කොමර්ෂල් බැංකුව, හැටන් නැෂනල් බැංකුව, සම්පත් බැංකුව, අලියාන්ස් ඉන්ෂුවරන්ස් සහ මාස් හෝල්ඩිං සමාගම අතර පන්නිපිටිය ධර්මපාල විද්‍යාලයීය ක්‍රීඩාංගණයේ දී ක්‍රියාත්මක කෙරුණු වෙළෙඳ සේවා ඒ කොටසේ හොකී තරග මාලාවේ ලීග් ශූරතාව දිනා ගැනීමට මාස් හෝල්ඩිං සමාගම නියෝජනය කළ ක්‍රීඩකයෝ සමත් වූහ.

වෙළෙඳ සේවා හොකී තරග මාලාවක ‘ඒ’ කොටසේ ශූරතාව මාස් හෝල්ඩිං සමාගම විසින් තහවුරු කර ගත් ප්‍රථම අවස්ථාව මෙය වෙයි.

අනුරුද්ධ හේරත් බණ්ඩාර

advertistmentadvertistment
advertistmentadvertistment