්‍රී ලංකාවෙන් තුර්කියට තේ කිලෝ 1500 ක්

76

භූ කම්පාවෙන් පීඩාවට පත්ව සිටින තුර්කි ජනතාව වෙනුවෙන් ශ්‍රී ලංකාව තේ කිලෝ 1500 ක් පරිත්‍යාග කර තිබේ. මේ පරිත්‍යාගයේ පළමු තොගය ඊයේ එරටට ළඟා වී ඇත. මෙම තොගය තුර්කි බලධාරීන්ට පරිත්‍යාග කිරීම සඳහා එරට ශ්‍රී ලංකා තානාපතිනි හසන්ති ඌරුගොඩවත්ත මහත්මිය ද සහභාගි වී ඇත.
චතුර පමුණුව

advertistmentadvertistment
advertistmentadvertistment