19 දා සිට සෞඛ්‍යය යළි සටනට

93

සෞඛ්‍ය ක්‍ෂේත්‍රයේ දීමනා ගැටලුව සම්බන්ධයෙන් මුදල් අමාත්‍යාංශය කල් මරමින් සිටින බවත්, ඒ පිළිබඳව අවධානය යොමු නොකරන්නේ නම් ලබන 19 වැනිදා වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයකට එළඹෙන බවත් සෞඛ්‍ය වෘත්තීය සමිති පෙරමුණේ කැඳවුම්කරු දේවිකා කොඩිතුවක්කු මහත්මිය ‘දිවයින’ ට ඊයේ (10 වැනිදා) පැවසුවාය.

ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන්

advertistmentadvertistment
advertistmentadvertistment