4-5-6 දිනවල සුරාසල් වැසෙයි

105

වෙසක් තෙමඟුල නිමිත්තෙන් ලබන මස 04, 05 සහ 06 යන දින තුනක කාලයේදී දිවයින පුරා පිහිටි සියලු සුරාසල් වසා තැබීමට තීරණය කර ඇත.

අමාත්‍ය මණ්ඩල යෝජනාවකට අනුව මෙම තීරණය ගත් බව අතිරේක සුරාබදු කොමසාරිස් කපිල කුමාරසිංහ මහතා පැවැසීය. එම දිනවල මත්පැන් අලෙවි කරන ස්ථාන වැටලීම සඳහා සුරාබදු නිලධාරීන් දහසක් රාජකාරිවල යොදවන බව ද ඒ මහතා සඳහන් කළේය.

ශිරාන් රණසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment