70 න් ඉහළ හැටට හැටේ ශූරයා දනවංශ

46

මාතර දිස්ත්‍රික් ප්‍රවීණ මලල ක්‍රීඩා සංගමය සංවිධානය කරන ලද ක්‍රීඩා උළෙලේ වයස අවුරුදු 70 න් ඉහළ කාණ්ඩයේ මීටර් 100 ඉසව්වේ රන් පදක්කම දිනා ගැනීමට කඩවත රන්මුතුගල රෝස්වුඩ්පාක් නිවාස සංකීර්ණයේ ඩබ්.ජී.දනවංශ සමත් වූයේය.

මෙම ක්‍රීඩා උළෙල මාතර කොටවිල ක්‍රීඩා සංකීර්ණයේදී පැවැත්විණි.

70 න් ඉහළ හැටට හැටේ ශූරයා දනවංශ
advertistmentadvertistment
advertistmentadvertistment