IMF වාර්තාව ගැන විවාදයක් ඉල්ලයි

213


ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ශ‍්‍රී ලංකාව සම්බන්ධව සිය වාර්තාව නිකුත් කර ඇති නිසා වහාම ඒ සම්බන්ධව පාර්ලිමේන්තුවේ විවාදයක් ලබාදෙන ලෙස එක්සත් ජාතික පක්ෂ නායක සහ හිටපු අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා රජයෙන් ඉල්ලා සිටියි.

advertistmentadvertistment
advertistmentadvertistment