|
Tag: Angiogram test machine
කරාපිටිය රෝහල හදවතට ලෙඩ දෙයි : ඇන්ජිඕග්‍රැම් පරීක්ෂණ යන්ත්‍රය කැඩිලා
ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ ඇන්ජිඕග්‍රැම් පරීක්ෂණ (angiogram test) සිදුකරන යන්ත්‍රය ක්‍රියාවිරහිත වීම නිසා ඇන්ජිඕග්‍රැම් පරීක්ෂණ මෙන්ම හෘද කැතිටර් ප්‍රතිකාර කිරීමට නොහැකි වීමෙන් හෘද රෝගීහු...