අද – හෙට බාර් වැසේ

79

සිංහල සහ හින්දු අලුත් අවුරුද්ද හේතුවෙන් අද (13 දා) සහ හෙට (14 දා) සුරා සල් වසා දැමීමට තීරණය කර ඇති බව ශ්‍රී ලංකා සුරාබදු දෙපාර්තමේන්තුව පවසයි.

advertistmentadvertistment
advertistmentadvertistment