උසස් පෙළ උත්තර පත්‍ර බැලීමේ අවසන් තීරණය

463


උසස් පෙළ විභාගයේ උත්තර පත්‍ර පරීක්ෂා කිරීම සඳහා දායකත්වය ලබාදීමට තීරණය කළ ද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සමග පැවැත්වෙන සාකච්ඡාවකින් අනතුරුව අවසන් තීරණයකට එළඹෙන බව විශ්වවිද්‍යාල ආචාර්ය සමිති සම්මේලනයේ සභාපති මහාචාර්ය ශ්‍යාම් බන්නැහැක මහතා පවසයි. අද එම සම්මේලනය රැස්වී මෙම තීරණය ගත් බවද ඒ මහතා සඳහන් කළේය.

advertistmentadvertistment
advertistmentadvertistment