අධ්‍යාපන අමාත්‍යාංශය කඩදාසි ගැටළුව ලිහාගනී

249

පාසල් පෙළ පොත් මුද්‍රණයට සහ විභාග ප්‍රශ්න පත්‍ර මුද්‍රණයට හා පිළිතුරු ලිවීමට අවශ්‍ය කඩදාසි ඉන්දියානු ණය ආධාර යටතේ ආනයනය කරන බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි. අධ්‍යාපන අමාත්‍යාංශයේ සහ ඊට අනුබද්ධිත ආයතන වල කඩදාසි අවශ්‍යතාවය ද මෙමගින් සපුරා ගැනීමට ද පියවර ගෙන ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment