අයිඕසීද ඉන්ධන සීමා කරයි

413


ලංකා ඉන්දීය තෙල් සමාගමද හෙට සිට සිය ඉන්ධන පිරවුම්හල් මගින් රථ වාහන සඳහා ඉන්ධන ලබාදීම සීමා කර ඇත.ඒ අනුව යතුරු පැදි සඳහා රැපියල් 2000කි.ත්‍රී රෝද රථ සඳහා රැපියල් 3000කි.මේටර් රථ,ජීප් රථ සහ වෑන් රථ සඳහා රුපියල් 8000කි.බස් රථ, ලොරි රථ සහ වානිජ කටයුතු සඳහා භාවිතාකරන වාහන සඳහා මෙම සීමාව බලපාන්නේ නැත.

advertistmentadvertistment
advertistmentadvertistment