අලි ගැටලුවට එරෙහි සත්‍යග‍්‍රහයට දින 11යි

60

හම්බන්තොට වන අලි ගැටළුවට ස්ථිරසාර විසදුමක් ලබා දෙන ලෙස ඉල්ලමින් වලව ගොවියෝ හම්බන්තොට කටුවැව හන්දියේදි ආරම්භ කෙරුණු සත්‍යග්‍රහය සදහා අදට දින 11ක් ගතවී ඇතත් මෙතෙක් රජය පාර්ශවයෙක් කිසිදු ප්‍රථිචාරයක් දක්වා නැතැයි අඛණ්ඩ සත්‍යග්‍රහයේ නිරත ගොවි නියෝජිතයෝ පවසති.

advertistmentadvertistment
advertistmentadvertistment