ආණ්ඩුවේ නව කැබිනට් අමාත්‍යවරු 08 ක් ජනපති ඉදිරියේ දිවුරුම් දෙති

236

ආණ්ඩුවේ නව කැබිනට් අමාත්‍යවරු 08 දෙනෙක් කොළඹ, කොටුව ජනාධිපති මන්දිරයේදී ඊයේ (23දා) පෙරවරුවේ ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා ඉදිරියේ දිවුරුම් දුන් අවස්ථාව. ඩග්ලස් දේවානන්දා මහතා – ධීවර අමාත්‍ය, බන්දුල ගුණවර්ධන මහතා – ප්‍රවාහන හා මහා මාර්ග අමාත්‍ය, ජනමාධ්‍ය අමාත්‍ය, කෙහෙළිය රඹුක්වැල්ල මහතා – ජලසම්පාදන අමාත්‍ය, මහින්ද අමරවීර මහතා – කෘෂිකර්ම අමාත්‍ය, වනජීවී හා වන සම්පත් සංරක්‍ෂණ අමාත්‍ය, රමේෂ් පතිරණ මහතා – කර්මාන්ත අමාත්‍ය, විදුර වික්‍රමනායක මහතා – බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය, අහමඩ් නසීර් මහතා – පරිසර අමාත්‍ය, රොෂාන් රණසිංහ මහතා – වාරිමාර්ග අමාත්‍ය, ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍ය

ආණ්ඩුවේ නව කැබිනට් අමාත්‍යවරු 08 ක් ජනපති ඉදිරියේ දිවුරුම් දෙති
advertistmentadvertistment
advertistmentadvertistment