ආර්.සී.වයි.සී. රුවල් ඔරු ජය නාවික හමුදාවට

84

බොල්ගොඩ ජලාශයේ පසුගියදා පැවැති ආර්.සී.වයි.සී. රුවල් ඔරු තරගාවලියේ ප්‍රථම, දෙවන සහ තෙවන ස්ථාන සියල්ල නාවික හමුදාව විසින් අත්පත් කර ගන්නා ලදි. ඒ අනුව පළමු ස්ථානය කේ.සී. ද සොයිසා, දෙවෙනි ස්ථානය ජේ.එම්.පී.එල්. ජයසුරිය සහ තෙවන ස්ථානය යූ.ඩී. රාජපක්ෂ යන අය විසින් දිනා ගන්නා ලදි. එම ජයග්‍රාහයකයන් ඡායාරූපයේ දැක්වේ.

advertistmentadvertistment
advertistmentadvertistment