ඇමෙරිකානු තානාපතිනියගෙන් ඉල්ලීමක්

893

ජාත්‍යන්තර මානව හිමිකම් ප්‍රමිතීන් වලට අනුකුල නොවන ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ කටයුතු කිරීම ප්‍රජාතන්ත්‍රවාදයට හානිකර බව ශ්‍රී ලංකාවේ ඇමෙරිකානු තානාපති ජුලී චංග් මහත්මිය පවසයි එබැවින් ජනතාවගේ අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය ආරක්ෂා කිරීමට පියවර ගන්නා ලෙස ඇය රජයෙන් ඉල්ලා සිටියි.

advertistmentadvertistment
advertistmentadvertistment