ඇමෙරිකාවේ ඔමික්‍රෝන් ආසාදිත දරුවන් සංඛ්‍යාව වැඩි වේ

117

ඇමෙරිකා එක්සත් ජනපදයේ ඔමික්‍රෝන් වෛරස් ප‍්‍රභේදයට ගොදුරු වන ළමුන් රෝහල්ගත කිරීම ශීඝ‍්‍රයෙන් ඉහළ යමින් පවතින බව ඇමෙරිකානු ළමා රෝග විශේෂඥයන් විසින් ප‍්‍රකාශ කර තිබේ.

 ඇමෙරිකානු ළමා රෝග විශේෂඥයන්ගේ සංගමයට අනුව ඇමෙරිකාවෙන් ඉකුත් දෙසැම්බර් 23 දායින් අවසන් වූ සතිය තුළ ඔමික්‍රෝන් ආසාදනය වූ ළමුන් එක් ලක්ෂ අනූනවදහසක් දෙනා වාර්තා වී තිබේ.

advertistmentadvertistment
advertistmentadvertistment