ඇෆ්ගනිස්ථානයෙන් අපේ 66ක් එයි-21ක් බෑ කියයි

331

ඇෆ්ගනිස්ථානයේ විසූ ශී‍්‍රලාංකිකයින් 66 දෙනෙකු ඉවත් කර ගෙන තිබේ.
එහි තවත් ශී‍්‍රලාංකිකයින් 07 දෙනෙකු ඉවත් කර ගැනීමට නියමිත බව විදේශ අමාත්‍යංශය කියා සිටී.
කෙසේවෙතත් ශ‍්‍රී ලාංකිකයින් 21 දෙනෙකු එරටින් පිටවීමට අකමැත්ත ද ප‍්‍රකාශ කර ඇතැයි එම අමාත්‍යංශය පවසයි.

advertistmentadvertistment
advertistmentadvertistment