ඇෆ්ගනිස්ථානය සියලු දෙනා දැවී 116යි

139

ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්ථානය අතර හම්බන්තොට මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේ දී අද ආරම්භ වූ තෙවැනි සහ අවසන් එක් දින ක්‍රිකට් තරගයේ පළමුව පන්දුවට පහරදුන් ඇෆ්ගනිස්ථාන කණ්ඩායම පන්දුවාර 22.2 අවසානේදී සියලුම දෙනා දැවී ලකුණු 116ක් ලබා ගත්තේය.මොහොමඩ් නබි 23 යි. පන්දු යැවීමේදී දුෂ්මන්ත චමීර 63/4, වනිදු හසරංග 7/3 සහ ළහිරු කුමාර 29/2 ලෙස කඩුලු දවා ගත්හ.

advertistmentadvertistment
advertistmentadvertistment