ඉන්දියාවේ ‘චන්ද්‍රයාන්’ට සහ ලංකාවේ සුප්‍රීම් ‘සැට්’ට වැය කළ මුදල

583


ඉන්දියාවට චන්ද්‍රයාන් යානය සඳ මතට යැවීමට වැයවී ඇත්තේ ඇමෙරිකානු ඩොලර් මිලියන 75ක් බවත් නමුත් ශ්‍රී ලංකාව අභ්‍යවකාශ ගතකළ බව කියන සුප්‍රීම් සැට් වෙනුවෙන් ඇමෙරිකානු ඩොලර් මිලියන 320ක් වැය කර ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද පාර්ලිමේන්තුවේදී පැවසීය.මෙහිදී අදහස් දක්වමින් අධ්‍යාපන ඇමැති සුසිල් ප්‍රේමජයන්ත මහතා කීවේ තමා විද්‍යා හා තාක්ෂණ ඇමැතිවරයාව සිටි කාලයේදී සුප්‍රීම් සැට් ගුවන් ගතකර ඇති බවත් නමුත් ඒ ගැන තම අමාත්‍යංශයට කිසිදු තොරතුරක් ලැබී තිබුණේ නැති බවත් කීවේය.

advertistmentadvertistment
advertistmentadvertistment