ඉන්දියාව 266

107

ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය යටතේ පල්ලෙකැලේ ක්‍රීඩාංගණයේ දී පැවැත්වෙන ඉන්දීය පාකිස්ථාන ක්‍රිකට් තරගයේ කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් ඉන්දීය කණ්ඩායම පන්දුවාර 48.5කදී සියලු දෙනා දැවී ලකුණු 266ක් ලබා ගැනීමට සමත් විය.හර්දික් පාන්ඩේ 87, ඉෂාන් කිෂන් 82යි.පන්දු යැවීමේදී ෂහීන් අෆ්රිඩි 4/35යි.

advertistmentadvertistment
advertistmentadvertistment