ඉන්දීය මන්ත්‍රීලා 146 කට පාර්ලිමේන්තු දොර වැසෙයි

142

ඉන්දීය පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 146 දෙනෙකුට පාර්ලිමේන්තු සැසිවාර අත්හිටුවීම පිළිබඳව එරට මහත් ආන්දෝලනයක් ඇතිව තිබේ.

පසුගියදා පාර්ලිමේන්තුවේ ආරක්‍ෂාව බිඳවැටීම ගැන ස්වදේශ කටයුතු ඇමැතිවරයා ප්‍රකාශයක් කළ යුතු බව පැවසූ විපක්‍ෂ මන්ත්‍රීවරුන් 146 දෙනෙකුගේ පාර්ලිමේන්තු සැසිවාර මෙලෙස අත්හිටුවා තිබේ.

ඉන්දීය කොංග්‍රස් නායක රාහුල් ගාන්ධි පවසන්නේ මේ හේතුව නිසා ඉන්දීය ප්‍රජාතන්ත්‍රවාදය අනතුරට ලක්ව ඇති බවයි.

දෙසැම්බර් 13 වැනිදා ඉන්දීය පාරලිමේන්තුවට කඩාවැදුණු දෙදෙනෙකු නිසා එහි ආරක්‍ෂාව පිළිබඳව බරපතළ ප්‍රශ්නයක් මතුවිය.

චතුර පමුණුව

advertistmentadvertistment
advertistmentadvertistment