ඉන්දීය විදේශ ඇමති දිවයිනට

240

ඉන්දීය විදේශ අමාත්‍ය එස්. ජෙයිශංකර් මහතා ශ්‍රී ලංකාවට පැමිණ තිබේ.ශ්‍රී ලංකාවේදී හෙට ඇරඹෙන IORA අමාත්‍යවරුන්ගේ 23 වැනි කවුන්සිල හමුවට සහභාගී වීම ඔහු මෙරටට පැමිණ ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment