කොළඹ දිස්ත්‍රික් පාපැදි ශුරතා තරගාවලිය

82

උඩහමුල්ල සිංහ සමාජයේ මෙහෙයවන කොළඹ දිස්ත්‍රික් පාපැදි සංගමයේ සභාපති විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කේ. පී. පී. පතිරණ මහතාගේ මඟ පෙන්වීමෙන් පැවැති කොළඹ දිස්ත්‍රික් පාපැදි ශුරතා තරගාවලියේ ජය ලැබුවෝ පහත දැක්වේ. 306 සී 2 දිස්ත්‍රික් සිංහාධිපති සිංහ ඉස්මත හමීඩ් මහතා ප්‍රධාන ආරාධිතයා ලෙස එක්වූ ඊට පෙර සිංහාධිපති නිමල් බුලත්සිංහල මහතා අනුග්‍රහය දැක්වීය. එහි ජය සංකේත ප්‍රදානය අවස්ථා දෙකක් ද මෙහි දැක්වේ.

කොළඹ දිස්ත්‍රික් පාපැදි ශුරතා තරගාවලිය
කොළඹ දිස්ත්‍රික් පාපැදි ශුරතා තරගාවලිය

කනිෂ්ඨ පිරිමි ජයග්‍රාහකයින් – 1 වන ස්ථානය : එච්. ඒ. එම්. පෙරේරා (චින්ග්ඩ් වීල් පාපැදි සමාජය), 2 වන ස්ථානය : ඩබ්ලිව්. ආර්. ජී. සිල්වා (ගෝල්ඩන් පාපැදි සමාජය), 3 වන ස්ථානය : එම්. ජී. නෙත්මින් උරේෂ් (යුනියිමඩ් ක්‍රීඩා සමාජය), 23 න් පහළ පිරිමි ජයග්‍රාහකයින් – 1 වන ස්ථානය: ඩී. ඒ. දීලක කිත්නාල් (වින්ග්ඩ් වීල් පාපැදි සමාජය), 2 වන ස්ථානය: ආර්. ඒ. සී. අභිශේක (නිදහස් ක්‍රීඩා සමාජය), 3 වන ස්ථානය : එන්. දිනුදු නිර්මාල් (වින්ග්ඩ් වීල් පාපැදි සමාජය), සුපිරි කාන්තා ජයග්‍රාහකයින් – 1 වන ස්ථානය : පී. බී. වරුණි රාජපක්ෂ (බී. සී. සී. පාපැදි සමාජය), 2 වන ස්ථානය : එම්. ඒ. එල්. දුලාංජලි (නිදහස් ක්‍රීඩා සමාජය), 3 වන ස්ථානය: කේ. සන්ද්‍යා කුමාරි (වින්ග්ඩ් වීල් පාපැදි සමාජය), සුපිරි පිරිමි ජයග්‍රාහකයින් – 1 වන ස්ථානය: එච්. ඒ. ඩී. ගිහාන් පුෂ්පකුමාර – (නිදහස් ක්‍රීඩා සමාජය), 2 වන ස්ථානය: ජී. එම්. ඩී. සී. දේශාන් (වින්ග්ඩ් වීල් පාපැදි සමාජය), 3 වන ස්ථානය: ගිහාන් ලක්මාල් රත්නසූරිය (වින්ග්ඩ් වීල් පාපැදි සමාජය), 50 න් ඉහළ ප්‍රවීණයන්ගේ තරග ජයග්‍රාහිකයින් – 1 වන ස්ථානය: බී. එන්. ප්‍රියංකර (බී. සී. සී. පාපැදි සමාජය), 2 වන ස්ථානය: ඩබ්ලිව්. වික්‍රමතිලක (මීගොඩ පාපැදි සමාජය), 3 වන ස්ථානය: ඩී. කේ. පියසිරි (ස්පීඩ් ඇරෝස් පාපැදි සමාජය)

advertistmentadvertistment
advertistmentadvertistment