ගෑස් මිල වැඩිවන ලකුණු

304


වෙළෙඳ පොළට ගෑස් අඛණ්ඩව සැපයීම සඳහා මිල ඉහළ දැමිය යුතු බව ලිට්‍රෝ සමාගමේ සභාපති විජිත් හේරත් මහතා පවසයි.දැනට සමාගම ගෘහස්ථ ගෑස් කිලෝ 12.5 සිලින්ඩරයක් අලෙවි කරන්නේ රුපියල් 2750ටය.එය රුපියල් 5175 දක්වා වැඩිකිරීමට පසුගිය සතියේ ලිට්‍රෝ සමාගම ආණ්ඩුවෙන් ඉල්ලීමක් ඉල්ලා තිබුණි.

advertistmentadvertistment
advertistmentadvertistment