මොන්ඩො ලෝක වාර්තාව අලුත් කරයි

266

ඔලිම්පික් රිටි පැනීමේ ශූර ස්වීඩනයේ මොන්ඩො ඩුප්ලැන්ටිස් රිටි පැනීමේ ඉසව්වෙන් නව ලෝක වාර්තාවක් පිහිටුවීමට පසුගියදා සමත් වූයේය. මීටර් 6.20ක උසක් පනිමින් මොන්ඩො විසින් එසේ අලූත් කරන ලද්දේ ඔහු විසින් මීට දින 13කට ඉහතදී පිහිටුවන ලද මීටර් 6.19ක රිටි පැනීමේ ලෝක වාර්තාවයි.

තවමත් 22 හැවිරිදි වියේ පසුවන මොන්ඩො මෙම වාර්තාව පිහිටුවන ලද්දේ ලෝක ගෘහස්ථ මලල ක‍්‍රීඩා ශූරතාවලියේදීය. 2020 ටෝකියෝ ඔලිම්පික් උළෙලේදී ද රිටි පැනීමේ රන් පදක්කම දිනා ගැනීමට මොන්ඩො සමත් වූවේය.

advertistmentadvertistment
advertistmentadvertistment