ඉන්ධන බෙදාහැරීම යළි පටන්ගනී

310


ඇඳිරි නීතිය පැනවීම නිසා අඩාලවී තිබූ ඉන්ධන පිරවුම්හල් සඳහා ඉන්ධන බෙදාහැරීමේ කටයුතු අද සවස සිට යළි ආරම්භ කළ බව ඛණිජ තෙල් සංස්ථාවේ සභාපති සුමිත් සුමිත් විජේසිංහ මහතා පවසයි.මේ වන විට කොළඹින් බැහැර පිට පළාත්හි ප්‍රාදේශීය මධ්‍යස්ථාන මගින් ඉන්ධන බෙදාහැරීම සිදුකරන බවද ඒ මහතා පවසයි.

advertistmentadvertistment
advertistmentadvertistment