ඉමිතියාස් ‘මගේ කතාව’ කියයි

378

ජනතා ප්‍රසාදයට පාත්‍ර වූ දේශපාලනඥයකු හිටපු ඇමැතිවරයකු මෙන්ම සජබ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ද වන ඉමිතියාස් බාකීර් මාකාර් තම ජීවිත අත්දැකීම් අලලා ලියූ ‘මගේ කතාව’ ග්‍රන්ථය ඔහු ඉගෙනුම ලැබූ කොළඹ ආනන්ද විද්‍යාලයේදීම ඊයේ (05දා) එළිදැක්වුණු අවස්ථාවේ ඊට එක්වූ අගමැති දිනේෂ් ගුණවර්ධන, හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග, විපක්‍ෂ නායක සජිත් ප්‍රේමදාස, හිටපු කථානායක කරු ජයසූරිය. කථානායක මහින්ද යාපා අබේවර්ධන, ජී.එල් පීිරිස් සහ රංජිත් මද්දුම බණ්ඩාර යන මහත්වරු මෙහි වෙති.

පින්තූරය – තුෂාර අතපත්තු

advertistmentadvertistment
advertistmentadvertistment