උද්වේගකාරී ක්‍රිකට් උන්මාදය මග නොහැර රසවිඳින්න, Dialog Television වෙතින් සුවිශේෂී අවස්ථාවක්

62

මේ වන විට ආරම්භ වී ඇති එක්දින ක්‍්‍රිකට් ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ තරඟාවලිය සහ තවත් නොබෝ දිනකින් ඇරඹෙන ශ්‍රී ලංකා පකිස්තාන් සහ LPL තරඟාවලිය ඇතුළු අනෙකුත් සියලු‍ම ක්‍රිකට් තරඟාවලි රිසි සේ රස විඳීමට බලාපොරොත්තුවෙන් සිටින ක්‍රීඩා ලෝලී හිතවතුනි මේ සුබ පණිවිඩය ඔබටයි.

ශ‍්‍රී ලංකාවේ අංක 1 ටෙලිවිෂන් අත්දැකීම වන Dialog Television නව පසුගෙවුම් සම්බන්ධතාවයන් රු.3,000/- ක් දක්වා සුවිශේෂී මිල අඩු කිරිමක් සමඟින් රුපියල් 4,990/- සිට මිලදීගෙන ඉදිරියේදී පැවැත්වීමට නියමිත ලෝක කුසලාන තරඟාවලිය ඇතුළු සියලූ තරගාවලි, නිවසේ සිටම නරඹන්න.

මීට සමගාමීව ජුලි මස 14 දක්වා Dialog Television හි Star Sports 1 (චැනල් අංක 68), සහ HD‍ තාක්ෂණයෙන් යුත් Star Sports 1 HD (චැනල්’ අංක 120) යන චැනල් ද්විත්වය ඔස්සේ 2023 එක්දින ක්‍රිකට් ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ තරඟාවලිය, අමතර ගාස්තුවකින් තොරව High Definition තාක්ෂණයෙන් අත්විඳගැනීමට අවස්ථාව ද ප්‍රේක්ෂක ඔබට හිමිවී ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment