උපාධිධාරීන් 600ක් කම්කරු රැකියාවේ – ලක්‍ෂ්මන් කිරිඇල්ල

171

උපාධිධාරීන් හයසියදෙනෙකු පමණ මේ වනවිට රාජ්‍ය සේවයේ කම්කරුවන් ලෙස සේවයේ නිරත වනබව විපක්‍ෂයේ ප‍්‍රධාන සංවිධායක ලක්‍ෂ්මන් කිරිඇල්ල මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (24 දා) පැවසීය.

ඊට පිළිතුරු දුන් රාජ්‍ය සේවා හා පළාත් පාලන ඇමැති ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතා කියා සිටියේ එසේ කොට ඇත්තේ පසුගිය යහපාලන ආණ්ඩුව සමයේදී බවය.

කෙසේ වෙතත් ඒ පිළිබඳ ලිඛිතව තොරතුරු ලබා දෙන්නැයි ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතා කිරිඇල්ල මහතාට පිළිතුරු දෙමින් කීය.

අකිත පෙරේරා, රනිල් ධර්මසේන
 

advertistmentadvertistment
advertistmentadvertistment