උසස් පෙළ පැවැත්වෙන දින ප්‍රකාශ කරයි

784

අපොස උසස් පෙළ පැවැත්වෙන දිනයන් විභාග කොමසාරිස් ජෙනරාල් විසින් ප්‍රකාශයට පත්කර තිබේ.ඒ අනුව අදාළ විභාගය 2024.01.04 දින සිට 2024.01.31 දින දක්වා පැවැත්වීමට දින නියම කර ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment