ඌරු හදවතක් බද්ධ කළ අය මියයයි

329


මීට මාස දෙකකට පෙර ඇමෙරිකාවේ මේරි ලෑන්ඩ් රෝහලේදී ඌරු හදවතක් බද්ධ කළ ඩේවිඩ් බෙනට් මියගොස් ඇතැයි විදෙස් මාධ්‍ය පවසයි.මිය යන විට ඔහු 57 වැනි වියේ පසු විය.මරණයට හේතු මෙතෙක් නිශ්චිතව පවසා නැත.

advertistmentadvertistment
advertistmentadvertistment