ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness Company විසින් හඳුන්වාදෙන වැඩිදියුණු කළ Himalaya Purifying Neem Face Wash ශ්‍රී ලංකාවට නැවත හඳුන්වාදෙන බව පසුගියදා නිවේදනය කෙරිණ.

කුරුලෑ ඇතිකරවන බැක්ටීරියා 99ග9්‍ර ක් විනාශ කරන කොහොඹ සහ කහ සංයෝගය සහිතව, 50ml සහ 100ml ඇසුරුම් ලෙස ශ්‍රී ලාංකිකයන්ට හඳුන්වා දෙන Himalaya Purifying Neem Face Wash භාවිතා කරනු ලබන පළමු දිනයේ සිට කුරුලෑ වළක්වාලීම සහතික කොට ඇත.

ශ්‍රී ලංකාවේ කාලගුණික තත්ත්වයන්ට බෙහෙවින්ම සමාන අසල්වැසි ඉන්දියාව ඇතුළුව Himalaya Purifying Neem Face Wash හඳුන්වාදුන් සෑම වෙළෙඳපොළකදීම තෘප්තිමත් පාරිභෝගික ප්‍රතිචාර රැසක් වාර්තාවන්නේ ඉහළ සාර්ථකත්වයක් අත්කරගනිමිනි. ඉන්දියානුවන්ගේ මෙන්ම කුරුලෑ ඇතිවන්නට හේතුවන ආර්ද්‍රතාව, උණුසුම ඇතුළු පාරිසරික සාධක ශ්‍රී ලංකාවේද පවතියි. සිව් ආකාරයකින් සම සුරකින Himalaya Purifying Neem Face Wash දිනපතා භාවිතා කිරීමෙන් අලුතෙන් කුරුලෑ ඇතිවීම වළක්වාගනිමින් පැරණි කුරුලෑ ලප කැලැල් යටපත් කළ හැකිය.

advertistmentadvertistment
advertistmentadvertistment