එජනිස නව මහ ලේකම්ව පක්ෂ 05ක් ප්‍රතික්ෂේප කරයි

371

එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහලේකම් ධුරයෙන් මහින්ද අමරවීර මහතා ඉවත් කර තිලංග සුමතිපාල මහතා පත් කිරීම පිළිනොගන්නා බව එම සන්ධානය හා සම්බන්ධ පක්ෂ පහක් නිවේදනයක් නිකුත් කරමින් පවසයි.මහජන එක්සත් පෙරමුණ, ජාතික කොංග්‍රසය,දේශ විමුක්ති ජනතා පක්ෂය,ඊළාම් ජනතා ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය සහ ශ්‍රී ලංකා මහජන පක්ෂය යන පක්ෂ පහේ ලේකම්වරුන්ගේ අත්සනින් යුතුව නිකුත් කර ඇති නිවේදනයේ මේ බව සඳහන් කර ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment