එජාප 76වැනි සංවත්සරය සමරයි

110

එක්සත් ජාතික පක්ෂයේ සංවත්සර උත්සවයක් ජනාධිපතිවරයෙක් යටතේ වසර 28කට පසු අද සවස කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේ දී පැවැත්විණි.ඒ අනුව පක්ෂ නායක සහ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පක්ෂයේ 76වැනි සංවත්සරය පවත්වනු ලැබීය.මෙම අවස්ථාවට අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා සහ ඊපීඩීපී, ශ්‍රීලංකා පොදුජන පෙරමුණ , මුස්ලිම් කොංග්‍රසය, සමස්ත ලංකා මහජන කොංග්‍රසය, ජාතික මුස්ලිම් සන්ධානය,සමගි ජන බලවේග, ජාතික කොංග්‍රසය යන පක්ෂ වල නායකයින් සහ සාමාජිකයන් ද සහභාගී වූහ.

advertistmentadvertistment
advertistmentadvertistment