එන්නත් කාඩ්පත නව වසරේ සිට අනිවාර්ය වේ

230

2022 ජනවාරි 01 වැනිදා සිට පොදු ස්ථාන වෙත ඇතුළුවීමේ දී කොවිඩ් එන්නත් කාඩ්පත අනිවාර්ය බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසයි.ඒ අනුව පොදු ප්‍රවාහන සේවා,සාප්පු සංකීර්ණ ආදිය සදහා ඇතුළු වීමට එන්නත් කාඩ්පත අනිවාර්ය වේ.

advertistmentadvertistment
advertistmentadvertistment