එළවළු අද ගිනි ගණන්

1075

මෑත ඉතිහාසයේ වැඩිම එළවළු මිල අද (02) දිනයේ දී වාර්තා වී ඇති බව පෑලියගොඩ මැනිං පොදු වෙළෙඳ සංගමය පවසයි.පවතින අධික වර්ෂාපතනය සහ අස්වැන්න අඩුවීම හේතුවෙන් මෙලෙස එළවළු මිල ගණන් ඉහළ ගොස් ඇති බව වාර්තා වේ. ඒ අනුව අද දිනයේ එළවළු වර්ග කිහිපයක කිලෝවක මිල වාර්තා වී තිබුණේ මෙසේය. කැරට් රු 600යි, බෝංචි රු 600යි, තක්කාලි රු 600යි, මාළු මිරිස් රු 600යි, අමුමිරිස් රු 1000යි, ගෝවා රු 500යි, වම්බටු රු 500යි.

advertistmentadvertistment
advertistmentadvertistment