එළිසබෙත් රැජිනගේ මරණයට හේතුව

966

බටහිර ඕස්ට්‍රේලියාවේ පර්ත් හි වෙසෙන වෛද්‍ය ඩෙබ් කොහෙන්-ජෝන්ස් පැවසුවේ ඉකුත් 06වැනිදා අඟහරුවාදා ස්කොට්ලන්තයේ බල්මොරල් කාසල් හි එක්සත් රාජධානියේ නව අගමැති ලිස් ට්‍රස් සමඟ පෙනී සිටි දෙවන එලිසබෙත් රැජිනගේ දෑත් ඡායාරූපවල සෞඛ්‍ය පිරිහීමේ සලකුණු තිබූ බවයි.පර්යන්ත සනාල රෝග (peripheral vascular disease)පිළිබඳ සාක්ෂි ඇති බව පෙනේ. එය රුධිර සංසරණ ආබාධයක් වන අතර එය හදවත සහ මොළයෙන් පිටත රුධිර වාහිනී පටු වීම, අවහිර කිරීම හෝ කැක්කුම ඇති කරන බව ද ඇය පැවසුවාය.

advertistmentadvertistment
advertistmentadvertistment