ඔරුව පෙරළී අතුරුදන් වූ එක් දැරියකගේ සිරුරක් හමුවේ

156

සූරියවැව මහවැලිකඩආර වැවේ ඔරුවක් පෙරළීයෑමෙන් අද සිදුවූ අනතුරකින් අතුරුදන්වූ ගැහැණු ළමුන් තිදෙනාගෙන් 10 හැවිරිදි දැරියගේ සිරුර සොයාගෙන තිබේ.

advertistmentadvertistment
advertistmentadvertistment