කටාර් පාපන්දු තරගාවලිය අත්හිටුවන්නැයි අල්කයිඩා තර්ජනය කරයි

2635

අල්කයිඩා සංවිධානය විසින් කටාර්හි පැවැත්වෙන ලෝක පාපන්දු ශූරතාවලිය අත්හිටුවන ලෙස තර්ජනය කර ඇත.

මෙම පාපන්දු තරගය ඉස්ලාමීය චාරිත්‍ර බිඳ දැමීමක් බවට යේමනයේ අල්කයිඩා ශාඛාව ප්‍රකාශ කර තිබේ.

මේ නිසා කටාර්හි තරගාවලියට 50,000 කට අධික ආරක්ෂක බලමුළුවක් යොදවා ඇත.

මෙම ජගත් තරගාවලිය නතර කිරීමට කටාර් බලධාරීන් එකඟ වී නැත.

advertistmentadvertistment
advertistmentadvertistment