කතානායකගෙන් ඉල්ලීමක්

358


රට තුළ පවතින අර්බුදය ව්‍යවස්ථාමය රාමුවක් යටතේ විසදීම සඳහා මේ සතිය අවසන්වීමට පෙර එකගතාවයකට පැමිණෙන ලෙස කතානායක මහින්දයාපා අබේවර්ධන මහතා අද පාර්ලිමේන්තුව ආරම්භයත් සමග සියලුම මන්ත‍්‍රීවරුන්ගෙන් ඉල්ලා සිටියේය.එය මේ රටේ සියලුම මහජනතාව වෙනුවෙන් සහ දූ දරුවන් වෙනුවෙන් සිදුකරන ලෙස ද කතානායකවරයා ඉල්ලා සිටියේය.රට තුළ පවතින ගෑස්,ඉන්ධන,විදුලි අර්බුදයට වඩා ඉදිරියේදී දරුණු ආහාර අර්බුදයක් ඇතිවිය හැකි බවට ආර්ථික විශේෂඥයන් අනතුරු හගවා ඇතැයිද කීවේය.

advertistmentadvertistment
advertistmentadvertistment