කපපු ලයිට් යළි දෙන ගාස්තුව රු. 1250 කට අඩු කළ යුතුයි

118

විදුලිය විසන්ධි කළ අයට නැවත සම්බන්ධතාව ලබා දීමට අය කරන රුපියල් තුන්දහසක ගාස්තුව පෙර තිබූ රුපියල් එක්දහස් දෙසීය පනහා දක්වා වහාම අඩු කළ යුතු බව විදුලිය පාවිච්චි කරන්නන්ගේ සංගමය සඳහන් කරයි.

මෙම ගාස්තුව මින් පෙර තිබ්බේ රුපියල් එක් දහස් දෙසීයකට බව එම සංගමයේ ලේකම් සංජීව ධම්මික මහතා පැවසීය. විදුලි බිල වැඩි කිරීමට එරෙහිව ඉදිරියේදී අධිකරණ ක්‍රියාමාර්ග ගන්නා බව ද ඒ මහතා පැවසීය.

අනුරාධ හිරිපිටියගේ

advertistmentadvertistment
advertistmentadvertistment