කළුතර දිස්ත‍්‍රික්කයෙන් තවත් කොරෝනා ආසාදිතයෝ 429ක්

171

කළුතර දිස්ත‍්‍රික්කයෙන් තවත් කොරෝනා ආසාදිතයන් 429ක් පෙරේදා (26 දා* වාර්තාවී තිබුණි.

 පොලිස් වසම් මට්ටමින් ඒ මරණ වාර්තා වූයේ මෙසේය.

 හොරණ – 101, මොරගහහේන – 27, ඉංගිරිය – 06, කළුතර දකුණ – 08, පයාගල – 40, බේරුවල – 30, තෙබුවන – 08, අගලවත්ත – 13, බුලත්සිංහල – 19, ඉත්තෑපාන – 01, මතුගම – 25 බදුරලිය – 49, තිනියාවල – 04, පානදුර දකුණ – 22, බණ්ඩාරගම – 02, වාද්දුව – 01, පින්වත්ත – 24, පානදුර උතුර – 06, හිරන – 30, මොරොන්තුඩුව – 13 වශයෙනි.

විජයසිරි විද්‍යාසේකර – කළුතර සමූහ

advertistmentadvertistment
advertistmentadvertistment